Saturday, November 5, 2011

පැතුම

උණුසුම් හාදුවකින්
ඔය දෙතොල තෙමන්න
ඔය තුරුලේ හිදගෙන
පෙම් ගීයක් මුමුනන්න
ඔය පපුවේ හිස තියාන
රෑ පුරා නිදියන්න
සිහින කුමරිය හැමදාම
මගේ ලග ඉන්න

දර්ශන (පොඩ්ඩා)

1 comment:

  1. නියමයි නියමයි... පොඩ්ඩා
    බොහොම සාදරයෙන් පිලිගන්නවා

    ReplyDelete